කොයි ලෙස සිටියත්
මෙහෙම ....
තාත්තා රජෙකි
මටනම් හැමදාම ...
මට රජ වෙන්න
පුලුවන් වුනොතින්
එහෙම...
ඔටුන්න තියනවා ඔහු
හිස මුදුනේම...
No comments:
Post a Comment